අහස් ගැබ දුර මුත්
තරු පොකුරු නැතිමුත්
සිත් අහසෙ පෑයු මා
සරා සද ඔබ නම්
හිමි නැතත් ඔබ නම්
පෙම් කරමි පෙර මෙන්
අහිමි නුඹ මුලු හදින්
තුරුලටම ගෙන මං
සිතූ
Monday, February 25, 2013
Wednesday, February 20, 2013
Sunday, February 10, 2013
Sunday, December 30, 2012
Saturday, December 29, 2012
Thursday, December 27, 2012
සොයුරු සෙනේ දග වැඩි වූ දා....
මා සසල කළා ඔබ දුක රන්දා...
රෝස මලෙක සුදු සේද වෙලා
පැහැ සැගව ගියා ලෙන්ගතුම නිසා....
ගිනිගෙන දැවෙමින් දුර පාවු සුසුම්,
රුදු සයුරු තෙරේ ඉකිබින්දා..... ඔඛෙ සුවද සදා හද තුරුලු කරන්,
නොමියෙන පැතුමක හද රන්දා...
පිබිදුනු කුසුමින් ඔඛෙ දෙපා වදිමි....
ඔබ නිසා මව්නි ලොව දිනුවා....
සෙනෙහස් ගගුලේ නිම්තෙර නොපෙනේ
මතු බුදු වේවා මගෙ අම්මා......
......සිතූ......
Subscribe to:
Posts (Atom)


