Saturday, December 29, 2012

නිශායම ඉකිබිදින
හද සුසුම් නිවාලූ
මගේ  හද මල් යහන
 සොමිදියෙන් තෙමාලූ
අදුරු ගිනිගත් රැයට
 සද සිසිල ගෙනාලූ
නුබයි මා සරාසද
හද මඩල සොරාලූ

                      සිතූ

1 comment:

  1. අමාවක දුරලන්න නුඔ ලොවට පෑයුවා වූ
    ඝනදුෙ ර් තනිකමට විරාමය ගෙනාපූ
    සරා සද පායනන් නොගෙන කිසි දින නිමාඩූ..........
    ........c.නෙත්ති

    ReplyDelete