Saturday, July 26, 2014

ඇකේෂියා ගසක විලාපය...

සදේ සැනසුම නුඹෙන් කොයි මට
රුහිරු නෙතගින් පුළුස්සයි ගත
එහෙත් දිනකර කෙලෙස කියමිද
මගේ ජිටය ඔබ නමින් බව...

ඉඩෝරය මට තැවුල් දුන්වග
කෙලෙස කියමිද මද පවන හට
සගවගෙන මගෙ දුක දොවන්නට
උරාබොමි මිහිමවගෙ දියවර....

            සිතු