Friday, May 30, 2014

මද පවන සේ...
මුදු සුවද සේ...
නැවුම් ජීවය රැගෙන ඒ යැයි
බලා සිටියත්
සැඩ සුළග වී
පාව ගිය යුරු
මහද තලමින්

සිතූ