Wednesday, April 23, 2014

සුළග සේ විත්
මහද දැවටී...
සොරාගත් සැටි
නෙතු පියන්...
හරිම පුදුමයි
මට තවත්...

සිතූ

Tuesday, April 8, 2014

නොපිපුනු සිනාකැන්
දක්නට පෙරුම් පුරමින්
ලතැවෙයි පෙම් සිතක්
එදා වාගෙම අදටත්....

සිතූ