Wednesday, June 11, 2014

මද සුළගට...   

ඇවිත් දැවටී
මගේ ගත සිඔ
සැනින් යයි  ඔබ
ඉහල අහසට...
දිවා රෑ ඔබ
ගැනම සිතනා
පුන්වි තණකොළ
මලකි තණ අග...


සිතු