සොයුරු සෙනේ දග වැඩි වූ දා....
මා සසල කළා ඔබ දුක රන්දා...
රෝස මලෙක සුදු සේද වෙලා
පැහැ සැගව ගියා ලෙන්ගතුම නිසා....
ගිනිගෙන දැවෙමින් දුර පාවු සුසුම්,
රුදු සයුරු තෙරේ ඉකිබින්දා..... ඔඛෙ සුවද සදා හද තුරුලු කරන්,
නොමියෙන පැතුමක හද රන්දා...
පිබිදුනු කුසුමින් ඔඛෙ දෙපා වදිමි....
ඔබ නිසා මව්නි ලොව දිනුවා....
සෙනෙහස් ගගුලේ නිම්තෙර නොපෙනේ
මතු බුදු වේවා මගෙ අම්මා......
......සිතූ......
No comments:
Post a Comment